අදත් අහුංගල්ලේ වෙඩි තැබීමක්

අදත් අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා

මෙම වෙඩි තැබීම පෙරේදා (08) රාත්‍රීයේ අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස සිදුව ඇති බවටයි පැවසෙන්නේ

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙක්

Share This