සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට යළිත් වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට යළිත් වැඩ වර්ජනයක

හෙට (13) පෙරවරු 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා

මුදල් අමාත්‍යංශයේ අද (12) පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි වෘත්තීය සමිති පැවසුවේ

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000 දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති 72ක් පසුගිය දිනවලදී ද වැඩවර්ජන සිදු කරමින් ඉල්ලීමක් කළා.

Share This