අක්‍රීය ණය ප්‍රමාණය 13%කින් ඉහළට

අක්‍රීය ණය ප්‍රමාණය 13%කින් ඉහළට

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් ආර්ථික ස්ථාවරත්වය 2%කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

Share This