HomeLocal Newsසියලුම පාසල් නිවාඩු ලබාදීමේ දිනය මෙන්නSeptember 19, 2024 11:17 am 0මේ මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය පහතින්, Share This