විකල්ප දේශපාලනයක් තෝරාගැනීමට ජනතාවට ඉඩදිය යුතුයි – හරිනි අමරසූරිය

විකල්ප දේශපාලනයක් තෝරාගැනීමට ජනතාවට ඉඩදිය යුතුයි – හරිනි අමරසූරිය

විකල්ප දේශපාලනයක් තෝරාගැනීමට ජනතාවට ඉඩදිය යුතු බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පවසනවා.

කවුරුත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරාගත් බවට ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඔවුන් හැර වෙනත් විකල්පයක් නැතිබව සමාජගත කිරීමට බව මන්ත්‍රිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය යනු සංකල්පයක් පමණක් බව ද අමරසූරිය මෙනවිය පවසනවා.

Share This