දෙහිවල සිදුවූ වෙඩි තැබීම

දෙහිවල සිදුවූ වෙඩි තැබීම

දෙහිවල කඩවත පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බව සඳහන්.

Share This