කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් හෙට

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් හෙට

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (18) පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැස්වීම් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනුයි එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන්නේ.

අදාළ ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

එය පහතින්……

 

 

Share This