කමිඳු, ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ තැනකට ගෙන එයි

කමිඳු, ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ තැනකට ගෙන එයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවූ විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස්කිරීමට සමත් වුණා.

එය ඔහු රැස්කළ සිව්වන ටෙස්ට් ශතකය වනවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50යි.

Share This