ඉන්දියාවේ දෙමහල් නිවසක් කඩා වැටෙයි

ඉන්දියාවේ දෙමහල් නිවසක් කඩා වැටෙයි

ඉන්දියාවේ මධ්‍යම දිල්ලියේ බාපා නගර් හි දෙමහල් නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඔවුන් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් එම නිවස මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

Share This