Nipah වෛරසයෙන් කේරළයේ අයෙක් මරුට

Nipah වෛරසයෙන් කේරළයේ අයෙක් මරුට

Nipah වෛරසයෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙක් මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදුවූ දෙවන මරණය මෙය බවයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව මතයි

මෙම ආසාදනය වෛරසය වැලැක්වීමට එන්නතක් නොමැති අතර එය සුව කිරීමට ප්‍රතිකාර මෙතෙක් සොයාගෙන නැහැ

Share This