Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 185ක ඉලක්කයක්

Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 185ක ඉලක්කයක්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා

ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 185ක ඉලක්කයක් හිමි වනවා

භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා

එමෙන්ම පන්දු යැවීමේදී Asitha Fernando කඩුලු 03ක් බිද දැමුවා

Share This