බැසිල් දිවයිනෙන් පිටවෙයි

බැසිල් දිවයිනෙන් පිටවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share This