දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 255යි

දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 255යි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් Tom Latham ලකුණු 70ක් සහ කේන් විලියම්සන් ලකුණු 55ක් ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත්තා.

Share This