සියලුම පාසල් නිවාඩු ලබාදීමේ දිනය මෙන්න

සියලුම පාසල් නිවාඩු ලබාදීමේ දිනය මෙන්න

මේ මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This