බිනර පුන් පොහෝ දිනය අදයි

බිනර පුන් පොහෝ දිනය අදයි

ලෝකවාසී බෞද්ධ ජනයා ඉමහත් ශ්‍රද්ධාවෙන් සමරන බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (17) යෙදී තිබෙනවා.

ශාසනික වශයෙන් බුද්ධ චරිතයේ මෙහෙණි සසුන ආරම්භ කළේ බිනර පුන් පොහෝ දිනය වූ අද (17) දිනයේ බව සඳහන්.

එමෙන්ම විශේෂ සිදුවීම් රැසක් අද වැනි බිනර පුන් දිනයේ සිදුවී තිබෙනවා.

Share This