දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද
ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේත්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එහි 8 වන ස්ථානයේත් පසුවනවා.