සජිත්ගේ විශ්වාසය

සජිත්ගේ විශ්වාසය

ජනාධිපතිවරණයෙන් තමා වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එම ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Share This