ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එළඹුණු එකඟතාවය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එළඹුණු එකඟතාවය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා එකඟතාවකට එළැඹී තිබෙනවා.

ඒ අනුව වත්මන් ශුද්ධ ණය වටිනාකමින් 40.3%ක් සඳහා සහනයක් එමඟින් හිමිවනු ඇති.

මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Share This