විජේදාස රාජපක්ෂත් ජනපති සටනට (VIDEO)

විජේදාස රාජපක්ෂත් ජනපති සටනට (VIDEO)

තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා

එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කියා සිටියා

Share This