වන අලි සංගණන වැඩසටහනේ එක් කොටසක් ඇරඹෙයි

වන අලි සංගණන වැඩසටහනේ එක් කොටසක් ඇරඹෙයි

දිවයින පුරා ක්‍රියාත්මකවන වන අලි සංගණනය කිරීමේ වැඩසටහන යටතේ ලුණුගම්වෙහෙර සහ වැල්ලවාය යන වනජීවී කලාපවල ජීවත්වන වන අලි සංගණනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ලුණුගම්වෙහෙර සහ වැල්ලවාය වනජීවී කලාපයේ ස්ථාන 105ක් ආවරණය කරමින් මෙම සංගණන වැඩසටහන දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

Share This