ලංකා කම්කරු කොංග්‍රසයේ  සහාය රනිල්ට (VIDEO)

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය රනිල්ට (VIDEO)

ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා

එම පක්ෂයේ ජාතික සභාව අද (18) රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ

එම පක්ෂයේ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි

Share This