රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට ප්‍රහාරයක්

රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට ප්‍රහාරයක්

රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

උතුරු මොස්කව් ප්‍රදේශයේදී අදාළ ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

Share This