මැතිවරණ පැමිණිලි වාර්තා කරන්න හඳුන්වා දුන් විශේෂ දුරකථන අංක

මැතිවරණ පැමිණිලි වාර්තා කරන්න හඳුන්වා දුන් විශේෂ දුරකථන අංක

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව සඳහන්.

ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්….

 

 

Share This