මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා

මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා

මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා

එමෙන්ම එරට සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ද අද (12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරුණා

මෙම පිරිස සැප්තැම්බර් මස 15 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ ෆීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 1,618 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී ඇති බව සඳහන්

 

Share This