මත්පැන් බලපත්‍ර 200ක් ලබාදීමේ සූදානමක් ගැන පැමිණිල්ලක් (VIDEO)

මත්පැන් බලපත්‍ර 200ක් ලබාදීමේ සූදානමක් ගැන පැමිණිල්ලක් (VIDEO)

ජනාධිපතිවරණ පැවැත්වෙන ප්‍රකාශ කර ඇති කාලය තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් බලපත්‍ර 200ක් පමණ ලබාදීමේ සූදානමක් පවතින බවට පවසමින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් අද (12) මැතිවරණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල ඉදිරිපත් කළා

එම සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මහතා පැවසුවේ බලපත්‍ර 6ක් පමණ මේ වනවිට නිකුත් කර ඇති බවයි

Share This