බටහිර ජාවා හි භූ කම්පනයක්

බටහිර ජාවා හි භූ කම්පනයක්

බටහිර ජාවා ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති බව සඳහන්.

Share This