පුනාගල කදු රක්ෂිතයේ ගින්නක්

පුනාගල කදු රක්ෂිතයේ ගින්නක්

කොස්ලන්ද පුනාගල කදු රක්ෂිතයේ පහල කොටසේ ඊයේ (11) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න අද (12) අලුයම් කාලය දක්වා රක්ෂිතයේ පැතිර යමින් තිබූ අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බව සඳහන්.

සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This