ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුවයි -කථානායක මහින්ද යාපා අබේවර්ධන-

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුවයි -කථානායක මහින්ද යාපා අබේවර්ධන-

ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බවත් දැනට ලොව පවතින වඩාත් යෝග්‍ය සහ සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කථානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා, රටකට පාර්ලිමේන්තුවක් පැවතීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ පාසල් පද්ධතිය දියුණු කළ හැකි ආකාරය පෙන්වාදී ඇති බව සඳහන්.

Share This