නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලය අවසන්  (සජීවී විකාශය)

නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලය අවසන් (සජීවී විකාශය)

2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලය අවසන් වුණා

ඒ අනුව ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි .

අනතුරුව ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදු කෙරෙන බව සඳහන්

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම සිදුකර තිබෙනවා

Share This