දක්ෂිණ අධිවේගයේ අනතුරකින් පහක් රෝහලට

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් පහක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 92.6 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්

Share This