තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ රතු නිවේදනය නිකුත්කර තිබෙන බව සඳහන්.

Share This