ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රනිල් කියයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රනිල් කියයි

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා

එක්ව ජයගමු අපි ගාල්ල මැයෙන් මේවන විට ගාල්ලේ පැවැත්වෙන ජන රැළිය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ

එමෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමා වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා

 

Share This