ජනපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම පිළිබඳ නිවේදනයක්

ජනපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම පිළිබඳ නිවේදනයක්

තමාගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුකොටගෙන, එම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමාගේ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වෙතැයි අපේක්ෂා කරන ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙන්නේ එසේ තමාගේ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් තමාගේ ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද දායකයින් සඳහා වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

එම නිවේදනය පහතින්

Share This