චීනය සහ රුසියාව ඇලස්කාව ආසන්නයේ මුර සංචාරයක

චීනය සහ රුසියාව ඇලස්කාව ආසන්නයේ මුර සංචාරයක

රුසියාව සහ චීනය ඇලස්කාවේ වෙරළ ආසන්නයේ උතුරු පැසිෆික් සාගරයේ සහ බෙරිං මුහුදේ ඒකාබද්ධ මුර සංචාරයක් දියත් කර තිබෙනවා.

දෙරට මීට පෙර ඒකාබද්ධ මුර සංචාර කිහිපයක් සිදු කර ඇති අතර රුසියාව නිරන්තරයෙන් සිය බෝම්බකරුවන් බෙරිං මුහුදට ඉහළින් පියාසර කරවීමට කටයුතු යොදා ඇති බව සඳහන්.

Share This