චීනයට කඩා වැදුණු Gaemi

චීනයට කඩා වැදුණු Gaemi

තායිවානයට සහ පිලිපීනයට විශාල විනාශයක් සිදු කළ Gaemi සුළි කුණාටුව චීනයේ ගිනිකොනදිග වෙරළ තීරයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුළි කුණාටුව මීට පෙර තායිවානය හරහා ගමන් කිරීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලැබූ අතර පිලිපීනයේ බලධාරීන් පවසන්නේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

Share This