කොට්ඨාස මට්ටමින් ඇති ප්‍රචාරක කාර්යාල ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

කොට්ඨාස මට්ටමින් ඇති ප්‍රචාරක කාර්යාල ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Share This