ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම චීනයට

ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම චීනයට

33 වැනි ඔලිම්පික් උලෙළේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා.

ඒ මීටර් 10 වායු රයිෆල් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේදී දකුණු කොරියාවේ Keum Ji Hyeon සහ Park Ha Jun පරාජය කරමින්
චීනයේ Huang Yuting සහ Sheng Lihao රන් පදක්කම දිනා ගත්තා

එම ඉසව්වේ රිදී පදක්කම දකුණු කොරියාවට දිනා ගත් අතර ලෝකඩ පදක්කම කසකස්තානයට හිමි වුණා

 

Share This