ඉහළ යන මැතිවරණ පැමිණිලි

ඉහළ යන මැතිවරණ පැමිණිලි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3610 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 3506ක් වන බව සඳහන්.

ඊයේ (11) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 204ක් ලැබී තිබෙනවා.

Share This