අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහි වූවන් බවට උතුරේ ජනතාව පත් වූවහොත් දකුණේ ජනතාව තුළ කුමන මනෝභාවයක් ඇතිවේදැයි සිතන්න කියමින් ඔහු කළ ප්‍රකාශය හෙළා දකින බවයි යාපනයේ වඩුකෝට්ටෙයි පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමින් ඔහු කියා සිටියේ

Share This