ඩුබායි හි COP 28 සමුළුවේ දී “දේශගුණික යුක්ති සංසදය” එළි දැක්වීමට මෙරට සූදානමින්

ඩුබායි හි COP 28 සමුළුවේ දී “දේශගුණික යුක්ති සංසදය” එළි දැක්වීමට මෙරට සූදානමින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව නිවර්තන කලාපයේ රටවල සහාය ඇතිව “දේශගුණික යුක්ති සංසදය” එළි දැක්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා

ඒ නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි COP 28 සමුළුවේදියි .

ප්‍රතිපත්ති සම්පාදන තීරණ සම්බන්ධයෙන් ගෝලීය උතුරට බලපෑම් කිරීම මෙහි අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ

Share This