බලෙන් කඩ වසයි..PHIවරු දැඩි සටනක යෙදේ – හුදෙකලා කළ ප්‍රදේශවල දැන් තත්ත්වය මෙන්න

බලෙන් කඩ වසයි..PHIවරු දැඩි සටනක යෙදේ – හුදෙකලා කළ ප්‍රදේශවල දැන් තත්ත්වය මෙන්න

අද (5) පෙරවරුවේ හුදෙකලා කළ ප්‍රදේශවල ඇතැම් නගරවල වෙළඳසැල් මේ වනවිටත් විවෘත කර ඇති බව liveat8.lk වාර්තාකරුවන් පවසනවා.

ඇඹිලිපිටිය නගරයේ විවෘත කර ඇති වෙළඳසැල් යළි වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව අයුරු ඔවුන්ගේ කැමරාවලට හසුව තිබුණා.

ඇඹිලිපිටිය නගරයේ එවන් අවස්ථාවක් පහතින් නැරඹිය හැකියි.

Share This