![නැකැත් සීට්ටුවට අනුව නැකැත් චාරිත්‍ර සිදු කරන්න නැකැත් සීට්ටුවට අනුව නැකැත් චාරිත්‍ර සිදු කරන්න](https://liveatsrilanka.lk/wp-content/uploads/2024/04/Lighting-the-oil-lamp-on-a-Avurudu-table-with-sweetmeats-of-Sinhala-and-Tamil-New-Year-during-the-time-to-rejoice-and-refresh.jpg)
නැකැත් සීට්ටුවට අනුව නැකැත් චාරිත්‍ර සිදු කරන්න
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
නිවේදනය කරනවා.
ඒ අනුව හෙට (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෙට පස්වරු 2.41 සිට අනිද්දා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බවයි සඳහන් වන්නේ.