ඡන්දෙ දාන්න යද්දි ජංගම දුරකථනය රැගෙන යන්න එපා (VIDEO)

ඡන්දෙ දාන්න යද්දි ජංගම දුරකථනය රැගෙන යන්න එපා (VIDEO)

හෙට (21) පැවැත්වෙන 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට මේවන විට සියල්ල සූදානම් කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය භාවිත කළ හැකියි.

මේ සඳහා වලංගු හැඳුනුම්පතත් රැගෙන යා යුතුවන අතර ජංගම දුකරථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන නොයන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ

Share This