උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදයි

උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදයි

උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙනවා

ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ .

මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව ඇති අතර සිරිපා වන්දනා සමයද අදින් ආරම්භ වනවා

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමා, දේවාභරණ හා සධාතුක කරඩුව ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මලුව වෙත වැඩම කරවීම අද අලුයම සිදුවුණු බවද සඳහන් .

Share This