හරීන්ව අත්අඩංගුවට ගන්නවා ද? (Video)

හරීන්ව අත්අඩංගුවට ගන්නවා ද? (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිමිති කරගෙන අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා.

අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂනයකවරයා ද මේ පිළිබඳව කරුණු විමසා සිටියා.

Share This