කිරුළ ගලවා ගැනීමේ ‘සිදුවීම ගැන’ පොලිසිය කියන දේ

කිරුළ ගලවා ගැනීමේ ‘සිදුවීම ගැන’ පොලිසිය කියන දේ

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ හෙට (08) ආරම්භ කරන බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයෙක් liveat8.lk වෙබ් අඩවියට ප්‍රකාශ කළා.

අදාළ පාර්ශ්වයන් හෙට පොලිසියට කැඳවීමට නියමිතයි.

මෙම ගැටළුව සුහදත්වයෙන් විසඳා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ව සමථ මණ්ඩලයට යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Share This