ඔක්සිජන් නොමැති ඉන්දියානුවන්ට ‘ධන කුවේරයෙක් කළ’ පරිත්‍යාගය (VIDEO/PHOTOS)

ඔක්සිජන් නොමැති ඉන්දියානුවන්ට ‘ධන කුවේරයෙක් කළ’ පරිත්‍යාගය (VIDEO/PHOTOS)

ඉන්දියානුවන් අද ඉල්ලන්නේ ඔක්සිජන්.

ඒ ජීවත්වීම උදෙසා.

මේ නිසාම ජීවිත අහිමිවන ඉන්දියානුවන් වෙනුවෙන් අමෙරිකානු ධනවතෙකු ඩොලර් මිලියන 10ක් ලබා දීමට සුදානම් වනවා.

ඔහු විනෝද් කොෂ්ලා නම් වනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව අනාවරණය කළා.

විනෝද් කොෂ්ලා ‘සන් මයික්‍රෝ සිස්ටම්ස්’ තොරතුරු සන්නිවේදන ආයතනයේ නිර්මාතෘ වරයායි.

මේ අතර අයිපීඑල් තරගවලට සහභාගීව සිටින විදෙස් ක්‍රීඩකයන් රැසක්ද ඉන්දියානුවන්ට මූල්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

Share This