ක්‍රිකට් ගොඩ ගන්න හිමි නමක් !

ක්‍රිකට් ගොඩ ගන්න හිමි නමක් !

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාම යෝජනා ලබා දී තිබෙනවා.

ඒ,උප සභාපති තනතුර සඳහායි.

උන් වහන්සේ පසුගිය කාලයේ මෙරට ප්‍රධාන මැතිවරණ සඳහා ද තරග කරනු ලැබූ හිමිනමක් වනවා.

Share This