කාර්යාල සේවකයින්ට අන්තර් පළාත් දුම්රිය ගමන්වාර කාලසටහන මෙන්න

කාර්යාල සේවකයින්ට අන්තර් පළාත් දුම්රිය ගමන්වාර කාලසටහන මෙන්න

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින් ට ගමනා ගමනය සඳහා දුම්රිය වාර කිහිපයක් සේවයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

එම දුම්රිය උප දුම්රිය ස්ථානවල එම දුම්රිය නැවැත්වීමක් සිදුනොවන අතර එම දුම්රිය වල ගමන්ගන්නා මගීන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුය. ඒ සඳහා සේවා හැඳුනුම්පත සහ ආයතන ප්‍රධානියාගේ ලිපිය භාවිත කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම දුම්රිය ගමන්වාර අද සිට සේවයේ යොදවා තිබෙනවා.

එම කාලසටහන පහතින්,

Share This