ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ‘ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග’ තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ‘ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග’ තරග වදින දවස මෙන්න

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන තරගය සඳහා දින නියම කර තිබෙනවා.

මැයි මස 4 වන දින එම තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වනවා.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Share This